සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Wednesday, July 28, 2010

පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ...


පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ
ඔබට ඈසෙන්නට කියනු බැරි
මගෙ'ම හිත තුල ලැගුම් ගන්න දැන්
සදාතනික වු රහසක් සෙ'....
රහසක් සෙ'.... //

මලක් වුනත් ඔබ මල් මුවරද
සිපගන්න වරම් නැහැ කිසි ලෙසකින්... //
මගෙ හද අරනෙ' සුවද සදා දෙන
මල් සුවදක් සෙ'පිපෙනු දුරින්


පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ....

ගගක් උනත් ඔබ නිල් සිහිලස
විදගන්න වරම් නැහැ කිසි ලෙසකින්...//
නිරුදක දිවියෙ' සිහිල සදා දෙන
නිල් දියවර වි ගලනු දුරින්

පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ....


2 comments:

  1. ඔයාගෙම නිර්මාණයක් නම් හොඳයි

    ReplyDelete
  2. ආනෙ' අයියා මෙක මගෙ' නිර්මාණයක් නම් නෙවෙයි....
    මට මෙක හම්බවුනෙ යු ටියුබ් වලින්...

    ReplyDelete