"පිනි වැස්ස"
Underneath the Sun no Rain.... but the only.... Showering Dew!!
සිහිනවලදීත් ,
ආදරයේදීත්,
සිදුවිය නොහැක්කක් නොමැත .
.
Wednesday, November 24, 2010
♥ ආලය ♥
ගිම්හාන නියගය
ඒ ග්රිස්මයට
වියලී ගිය...
ළපල් ළය
වසන්තයෙ'
සිහිල් පවනෙ'
යළි යළිත්
සොයන්නට විය..
.
Tuesday, November 16, 2010
♣ හඩන හිත ♣
ඔබ,
මගෙ' හිතට
මෙතරම් ල0වි සිටියත්
මම ,
මගෙ' සිතින්
ඔබව කොතරම්
ල0කර ගත්තත්
දැනෙන්නෙ' ඇයිද
ඔබ මට ආදරෙ නැති වගක්... ♥
Thursday, November 11, 2010
♥ සමනළ හැගුමක් ♥
මල් හැමවිටම ,
හිරු ඉදිරියෙ'
බයාදු උනාට
සමනලුන් ඉදිරියෙ'
ආඩම්බර කම් කලාට
සමනලුන්
කවදාවත් මල් එක්ක
තරහා වෙන්නෙ නැ
තරහා වෙන්නත් බැ
මොකද
සමනලුන්ගෙ'
ජීවිතය මල' නිසා
Sunday, November 7, 2010
දයාබර ඔබට,
ඔබ ගෑන ආදරයක් දෑනුනේ
කිමදෑයි
මා නොදනිමි
කෙලෙසක ඔබ
මා හද තුල
ලෑගුම් ගත්තාදෑයි
නොදනිමි
නමුත්
මා හද තුල
ඔබ වෙනුවෙන්ම
ආදරයක් ඉපද ඈති බව
පමනක් දනිමි....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)