සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Tuesday, November 16, 2010

♣ හඩන හිත ♣



ඔබ,
මගෙ' හිතට
මෙතරම් ල0වි සිටියත්
මම ,
මගෙ' සිතින්
ඔබව කොතරම්
ල0කර ගත්තත්
දැනෙන්නෙ' ඇයිද

ඔබ මට ආදරෙ නැති වගක්... ♥

3 comments:

  1. මේ පද ටික ලස්සනයි නම් තමා.. ඒ වුනාට ආදරේ නැති වගක්? :\

    ReplyDelete
  2. ඔව් ළමයා එක එහෙම තමයි මොනා කරන්නද?

    ReplyDelete