සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Friday, July 8, 2011

waiting.............

i will came back...........
wait for me!!!!

Sunday, April 3, 2011

වටිනා ජිවිතයක්

ලොඅක විනාසය ගෑන කතා කරන එක පෑත්තකින් තියලා වටිනා කියන ජිවිතයක් ගෑන අද මම කියන්න යන්නේ... ලොඅක විනාසය ගෑන පස්සේ කියන්නම්කොඅ...


නමින් ඈය එච්. ජයමිණි හර්ශිකා ෆොන්සේකා.






බටුවත්තේ දුම් රිය අනතුරින් මියගිය ඈය ඉගෙනුම ලබුවේ ගලහිටියාව මහා විදුහලේ..
ඈය පවුලේ වෑඩිමල් දියණියයි. අපොස උසස් පෙල සමත් වි සරසවි සිසුවියක් ලෙස ජිවිතය සරලව ආරම්භ කරන්නට පා තෑබුවා පමණි. අනේ අපට ඈයව අහිමි වුණා.. එය දරා ගත නොහෑකි දුකකි..



සිත වාවන්නේම නෑ
ඔබ අයෙත් එන්නේ නෑ
අප තාම දන්නෑ ඔබ අපේ කියා.....




හිනෑහෙන්න ඈයි ඔහොම
වාවන්නේ නෑ හිතට
අප අසරණයි පුන්චි හෑඩකාරියේ
නෙතු තදකරන් ඉන්නේ
නෑතිවාද හිනෑහෙන්නේ
අවසන් ගමන් යන්න
සෑරසිලදොඅ




සොයුරියෙ ඔබට නිවන් සුව !!

Saturday, February 26, 2011

☺ 2012 දි ඈත්තටම ලො'ක විනාශයක් වෙයිද? ☺ 03


සමහර අය කියන විදිහට 2012 දි ලො'ක විනාසයක් කියලා දෙයක් සිද්ද වෙනවනම් ඒ දවසට කල්පයක් අවසන් වෙන්න ඔනා... ඒත් මේ වෙනකොට අපි ගෙවලා තියෙන්නේ මනු අන්තර 6 ක් විතරයි ... අපි මේ ගෙවන්නේ 7 වෙනි මනු අන්තරය යෙ 28 වන මනුයුගයේ කලියුගයෙ යි.....

ඉතින් 7ත් දෙයියනේ ( එහෙම අය ඉන්නවානම් ) අපි මොකටද මේ තව අවුරුදු ගානකින් එන විනාසයක් ගෑන කියවන්නේ... මේ මිනිසුන්ට පිස්සුද? වෙන්න ඈති.....

2012 වර්ශය අවසන් වනවිට අප ගෙවා තිබෙන්නේ අවුරුදු 5100 ක් විතරම විතරයි... ඒ කියන්නේ ලො'ක විනාසයක් වෙන්න බෑහෑ... (මායා වරුන්ගේ දින දර්ශනය අනුව ) ඒත් එදාට සුවිශේශ දෙයක් වෙනවා ඒ කියන්නේ තරු පොකුරු ගෑසිමක් ...
මෙන්න මේ වගේ...............




තරු පොකුරු ගෑසිමක් සිදුවෙන හෑම වෙලාවකම මොකක් හරි ලොකු විනාසයක් වෙන්න පුලුවන් කියලා ප්‍රවින ජො'තිවේදි තිලක් මාමා කියල තියෙනවා... එදින උදෑසන 5.30 ට යෙදෙන ග්‍රහචාරය අනුව දෑවෑන්ත භුමිකම්පාවක් වෙන්න පුලුවන් කියලා තමයි කියන්නෙනම් ඒත් එක කොහේ කොතෑනක වෙනවද කියලානම් දන්නේ නෑතිලු... මාමා කියන විදියට එහෙම භුමිකම්පාවක් වෙනවා කියලා එයා පිලිගන්නවලු...


එදිනට යෙදිමට නියමිත ග්‍රහචාරය

Friday, February 25, 2011

☺ 2012 දි ඈත්තටම ලො'ක විනාශයක් වෙයිද? ☺ 02

ජො'තිර් විද්‍යාවේ සදහන් වන ආකරයට ලො'ක විනාසයක් කියලා කියන්නේ, පෘතුවි ගො'ලයට එල්ල වන කිසියම් හො' ආකරයක බාහිර බලවේගයක් තුලින් පෘතුවිය විනාශ වි යාමකි. නමුත් පෘතුවිය සම්පුර්ණයෙනම විනාශවිමක් නොවෙයි.... මේ වලට උදාහරණ විදියට සිලිසුළ0 , භුමිකම්පා , ග0වතුර ....... දක්වන්න පුලුවන්...
ප්‍රවිණ ජො'තිර්වේදි තිලක් ද සිල්වා මාමාගේ අදහස අනුව 2012 දි ලො'ක විනාසයක් සිදුවිය නොහෑකි බවත්..
කුමක් හො' මහා විශාල බලපෑමක් සිදුවිය හෑකි බවත්ය ... සමහර විට මෙය භුමිකම්පාවක් වෙන්න පුලුවන්... කියලා තමයි තිලක් මාමා නම් කියන්නේ...

2012. 12. 21 කියන්නේ තාරකා විද්‍යාවට අනුව නම් තාරකා යුගයක ආරම්භයක් සනිටුහන් කිරිමක් , වගේම මායාවරුන්ගේ දිගු දින දර්ශනයේ එක් චක්‍රයක් අවසන් වන දිනයක් ... නමුත් මෙම දිනයේ ලො'ක විනාසයක් වෙනවා කියලා කවුරුවත් කියලානම් නෑහෑ...
නමුත් ලො'ක විනාසයක් වෙනවනම් වෙන්නේ "කල්පයක්" අවසානයේ .... ඒ කියන්නේ
"කල්ප විනාසයක්" විදියටයි...

කල්පයක් අවසන් වෙන්නේ මේශ රාශ්‍රියේ ආරම්භය පෑමිණිම හා අහස් සිතියමේ සියලු ග්‍රහයන් පොකුරු ගෑසිමක් යන කාරනා සිද්ද උනහමයි .....

" කල්පයක් " කියන්නේ,
  • මනු අන්තර 14 ක් ...
  • මනු අන්තර 1 ක් කියන්නේ මනු යුග 71 ක්...
  • මනු යුගයක් කියන්නේ අවුරුදු 4320000 ක් වෑනි විශාල කාලයක්....

    එතකොට කල්පයක් අවසන් වෙනවා කියන්නේ මනු අන්තර 14 ක් අවසන් විමක් ...

    මේ තියෙන්නේ මායා වරුන්ගේ දින දර්ශනය...


Thursday, February 24, 2011

☺ 2012 දි ඈත්තටම ලො'ක විනාශයක් වෙයිද? ☺





ඔන්න ඔය මාතෘකාව ගෑන පොඩ්ඩක් හොයලා බලන්න කියලා පොඩිදො'නිට හිතුනා.

එ නිසා මම හොයපු දේවල් ඔයාලටත් දෙන්න කියලා පිනිවෑස්සට ලියන්න ගන්නවා ...





" " 2012 ලො'ක විනාසය " " ගෑන මේ වෙනකොට එක එක මත පලවෙලා තියෙනවා. එක ඉතින්
ඔයාලට අමුතුවෙන් කියන්න ඔන නෑහෑනේ...

ඉස්සර කාලයේ හිටපු ආදි ආසියාතික මුනිවරු නිවෑරදිව, විශ්වසනියව, හා විස්තරාත්මකව ස0සිද්දින් පිලිබදව නිරික්ශණය කරමින් සටහන් කිරිමත්, මිනිසා පුදුමයෙන් පුදුමයට පත් වන ආනාවෑකි පල කළෙත් ඔවුන් ප්‍රගුණ කල සුපිරි දෑනුමක් තුලින්,,,

ඉතින් එ සුපිරි දෑනුම් සම්භාරය ප්‍රයො'ජනයට ගත්ත අපේ මුත්තො'
ලො'ක විනාශය ගෑන ජො'තිර් විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා කියලා
පිලිගන්න පුලුවන් සාක්ශි වලින් හොයාගෙන තියෙනවා...
තව දුරටත් එ ගෑන හොයාගෙන හොයාගෙන යනකොට ඈත අතිතය වෙනකම්
මේ කරුනු නුල් පොටක් වගේ
එකට එකතු වෙනවා කියලා මට හිතුනා ...







Tuesday, February 22, 2011

හෙටත් පෙර මෙන් මුණ ගෑසේවි


සිහින නදි තිරයේ
සත්සර රෑහෑනින් බෑදි
අපේ මතකයන්
මොහොතකට දුර ගියත්
ආයෙමත් හෙට දිනයක
අද සේම
සෙනෙහසින්
එක මොහොතක් දොඩමලු වෙන්න
කෙසේ කොතනක හො'
අපේ සිත් පෑදේවි

Saturday, February 19, 2011

♥ හදවත ♥


ඔබ මට හිමිනෑතිබව
පිලිගන්නට හදවත
කෑමති නෑත...
මට ඔබව නෑතිවෙන හෑටි
බල බලා ඉන්නට
හදවත කෑමති නෑත...
මට මේ මුලු ලො'කයෙන්ම
යන්නට හෑකි උනත්
ඔබව තනිකර යා නොහෑක...
මගේ මුලු ජිවිතයම
ඔබ වෙනුවෙන් පුදකර
අවසන් ය ...
ඔබට පමණක් කෑපවි හමාරය...