"පිනි වැස්ස"
Underneath the Sun no Rain.... but the only.... Showering Dew!!
සිහිනවලදීත් ,
ආදරයේදීත්,
සිදුවිය නොහැක්කක් නොමැත .
.
Saturday, February 19, 2011
♥ හදවත ♥
ඔබ මට හිමිනෑතිබව
පිලිගන්නට හදවත
කෑමති නෑත...
මට ඔබව නෑතිවෙන හෑටි
බල බලා ඉන්නට
හදවත කෑමති නෑත...
මට මේ මුලු ලො'කයෙන්ම
යන්නට හෑකි උනත්
ඔබව තනිකර යා නොහෑක...
මගේ මුලු ජිවිතයම
ඔබ වෙනුවෙන් පුදකර
අවසන් ය ...
ඔබට පමණක් කෑපවි හමාරය...
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment