සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Friday, July 23, 2010

චුට්ටක් මෙ ගැනත් හිතන්න..........

මම ඉතින් හැමදාම ක්ලාස් යන්නෙ' බස් එකෙනෙ' ඔන්න මට හිතුනා මම දකින දෙයක් ඔයාලට කියන්න.... අපිව මෙලො'කයට බිහිකරන්න අපිව උස්සගෙන අපෙ' අම්මත් බස් වල ගාටන්න ඇතිනෙ'ද? ඉතින් දැන් අපි හොදට ඉන්නවානෙ' එත් එන්න ඉන්න කෙනෙක්ව උස්සගෙන බස් රතයට ගොඩවෙන අම්මා කෙනෙකුට තමන් ඉන්න ශිට් එක දෙන්න හිතෙන්නෙ කියෙන් කිදෙනෙකුට විතරද? අනෙ' ම0දා විවාහක ලමයි ඉන්න තාත්තලා, සමහර කෙල්ලෙ' ඇයි මෙ ගැන හිතන්නෙ නැත්තෙ'.... තමන් විතරක් බස් එකෙ ගියහම ඇති කියලා හිතනවා ඇති.... එත් කෙල්ලන් හිතන්න ඔනා එඅයත් කවදාහරි එ තත්වයට එනවානෙ'ද කියලා... දැන් හැදෙන සමාජය හරිම අන්තිමයි රිනාත්මක සිතුවිලි වලින් පිරිලා......... වැඩිහිටියෙකුට වත් සලකන්නෙ නැති සමාජයක් ... එත් කියන්න ඔනා සමහර අය විතරයි ඔය මම කියපු රින ගොඩෙ ඉන්නෙ'... හැමො'ම එක වගෙ නැ......... සමහරු තමන්ගෙ' අම්මට තාත්තාට වගෙ'ම අනිත් අයටත් සලකනවා .... එහෙම හැමො'ම කරනවානම් අපෙ' රට කොච්චර ලස්සන වෙයිද ? චුට්ටක් හිතන්න........



චුට්ටක් හිතන්න අපි හොදට හිටියොත් අපිට හැමොම ආදරය කරනවා........
අපි කරපු උදවුවකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවි පුලුවන් විදියට අනිත් අයට උදවු කරමු...
එතකොට මොකද වෙන්නෙ' කියලා ඔයාලම හිතලා බලන්නකො'..............


3 comments:

  1. මාත් ඔයදේ ගැන පෝස්ට් එකක් දාන්න හිටියෙ.මම දැකපු විදිහට ගොඩක් වෙලාවට සීට් එකක් දෙන්නෙ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි තමයි.ලොකු අය ගොඩක් වෙලාවට දෙන්නෙ නැහැ සිට් එක.හරි නපුරු ලෝකයක් මේක

    ReplyDelete
  2. ඇත්ත අක්කි, ඒ කථාව ඇත්ත.මමත් මගේ ඇස්දෙකෙන්ම ඔයදේ දැකලා තියනවා...වෙලාවකට හිතෙනවා මේ අපේ සිංහල බෞද්ධ රටද කියලත්...මේක විශමාකාර ලොකයක්...ඒත මේ පුංචි රටෙන්ම අපිට දකින්න පුළුවන් වෙලා...

    @PuBBa:දරුවෝ ඉන්න උදවියට එයාලගේ ඒ කාලේ දැන් අමතක ඇති මගෙ හිතේ...

    ReplyDelete
  3. එක ඇත්ත පොඩිමල්ලියෙ' අතිතය ඉක්මනට අමතක වෙනවා කියන්නෙ'
    එකනෙ'

    ReplyDelete