සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Friday, July 9, 2010

" ආදරය "

ආදරය .. ගැන මට ලියන්න කියලා කිව්වෙ මගෙ යාලුවෙක්,, ඉතින් එයා ඉල්ලපු නිසා මට හිතෙන විදියට ඔයාලට මම ආදරය ගැන ලියන්නම්...
ආදරය කියන්නෙ' මෙ ලොකයෙ' තියෙන අපි අත්විදින්න ආස ලස්සන දෙයක්... වැඩෙ කියන්නෙ' තාම කවුරුත් එ ආදරය හරියට තෙ'රුම් අරන් නැනෙ'... (මටත් එක තෙ'රුම් ගන්න අමාරුයි...). මුලින්ම ආදරයෙ'දි අපි අව0ක වෙන්න ඔනෙ'.. එතකොට තමයි සැබැ ආදරය අපිට ලැබෙන්නෙ'... ඇත්තටම ආදරය සුන්දර අත්දැකිමක්.. අපි ආදරය කරද්දි අපිට කවදාවත් කරන්න බැරිඋන දෙ'වල් කරන්න පුලුවන් . ඇත්ත ආදරය අපි උපදින උපදින හැම ආත්මයකදිම අපිට හමුවෙනවා, එ අපි කරන ආදරය අව0කයි නම් විතරයි... ඇත්ත ආදරය කවදාවත් මැරෙන්නෙ' නැ.. උපදිනවා විතරයි.. අපිට ආදරයක් බලෙන් ලබා ගන්නත් බැ ... එක ආදරයෙ' එක සතයයක්.. ආදරයට ආදරය කරන්න එවිට ආදරය ජයගන්න පුලුවන්... ආදරය කරද්දි අනිත්කෙනගෙ' හිත රිද්දවන එකනම් හරිම පවු, හැම වෙලාවෙම ආදරය කරන කෙනාට දැනෙන්න අරින්න ඔයා එයාට කොච්චර ආදරය කරනවාද කියලා,, එතකොට එ ආදරයට පැවැත්මක් තියෙනවා... ආදරය පිවිතුරුයි , සුන්දරයි, ලස්සනයි, ආදරය වෙනුවෙන් කවි,සින්දු, නිසදැස්, පදවැල්, ලියවිලා තියෙන්නෙ' ආදරය එතරම්ම ලස්සන නිසයි.. ඉතින් යාලුවනෙ' ආදරය ගැන තවත් මොනාහරි දෙයක් ආයෙත් ලියන්නම් එත් "ආදරය" ගැන ලියන්න නම් අකුරුත් මදිවෙයි . ඔයාලත් ආදරය ගැන හිතෙන දෙවල් මට ලියලා එවන්න.....

2 comments:

  1. නියමයි යාලු.මගේ ඉල්ලීමට හොද සාධාරණයක් කරලා තියනවා.ඇත්තටම ලස්සනයි.ඒ වගේම කියලා තියන දේවල් එක්ක මම 100% එකඟයි.දිඟටම කරගන යන්න හදවතින්ම සුභ පතනවා!!

    ReplyDelete
  2. ඔයාට ගොඩාක් ස්තුතියි යාලු,,,,

    ReplyDelete