සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Tuesday, July 27, 2010

නිර්මල ප්‍රෙ'මය

ආදරෙ නිසල සමනල කන්දෙන් ඉපදුන,
දුර ඈත පිටිසර ගමක,
කෙත් යායක් ලග,
අහිoසක මෑටිපහන් වල එලිය අරගෙන
සුදු බුදුකරුනා ගුණ මවන,
පුoචි පන්සලක් වගෙ' ඔබ මට..........

ඔබෙ ප්‍රෙ'මය වෙනුවෙන්ම,
භණ භාවනා කරන,
අති නිර්මල බොදි සත්වයානණ් කෙනෙක්....
ඵිරිකර දිනට මම මගෙ,
හදවත රෑගෙන,
ඔබෙ ආරමයට එන්නම්,
ජීවිතය සන්තක,
සියලු සෑප සම්පත් අතහෑර..............

2 comments:

  1. ඇත්තටම හරිම ලස්සනයි සහෝදරී

    ReplyDelete
  2. ඔයාට ගොඩක් ස්තුතියි යාලු........

    ReplyDelete