සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Monday, July 12, 2010

විශ්වාසයයි ආදරයේ මුදුන් මුල

Uthura galai jeevithaye sinaha dola,

Mathura wadan kav mihiren ekalu kala,,,

Pipena kusum hada pathule janitha kala,,,

Wishvasayay adaraye mudun mula,,,


උතුරා ගලයි ජීවිතයේ සිනහ දොල,,

මතුරා වදන් කව් මිහිරෙන් එකළු කල,,,,

පිපෙනා කුසුම් හද පතුලේ ජනිත කල,,,

විශ්වාසයයි ආදරයේ මුදුන් මුල,,,,


3 comments:

  1. උතුරා ගැලුවත් නංගියේ සිනා දොල
    මතුරා කියුවත් ආදරයේ තරම
    පිපෙනා කුසුම් පර‍වි යන ලෙසට
    විහ්වාසයක් නැති ආදරයක් කුමට

    ඔයාට ජය.........................

    ReplyDelete
  2. ජීවිතය ජීවත් කරන්නේ ආදරයයි. එබැවින් අප එය පන මෙන් සුරැකිය යුතුයි !!!

    ReplyDelete