සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Wednesday, July 7, 2010

සමා වෙන්න,,

අනෙ' මට අද ආපු වැඩෙ කරගන්න බැරිඋනානෙ' මොකද මම බ්ලොග් එක පොඩ්ඩක් අලුත් වැඩියා කලා ඉතින් මට දැන් ලියන්න විදියකුත් නැ අම්මගෙන් බර බරෙ මාර අවුලක් වෙන්නෙ' මම ගියෙ' නැත්නම්.... හෙටනම් නොවැරදිම මොනවාම හරි දෙයක් අනිවා ලියනවාමයි.... එතකන් මම ගිහින් එන්නම්............ ආ ඔයදෙ' මට කියලා දුන්නෙ' fb එකෙ' අයියා කෙනෙක්,,,,,

2 comments:

  1. තාත්තගෙ පොඩි දුව කියලා කිවුවට කවුද බැළුවා.
    පොඩි කිවුවට පොඩිමත් නැහැ. හරියට පැහිලා වගෙයි මට පේන්නේ...

    ReplyDelete
  2. අනෙ' මම නම් පැහිලා නෙ'. මම පැහෙන්න පලතුරක්වත්, එලවලුවක්වත් නෙමෙයිනෙ'.....

    ReplyDelete