සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Friday, July 9, 2010

"ප්‍රාර්ථනා "

ඡිවිතයේ සියල්ල අහිමි වී...
ප්‍රාර්ථනා
බොඳවී...පැතුම් පාවී...
විශ්වාසවන්තයන් පිටුපා...
අතීතය සදාකාලික
කඳුළක් වී...
වර්තමානය කඳුඑ ගංගාවක් වී......
අනාගතය
අපැහැදිලි මායාවක් වී...
දෛවයේ කුණාටුවලට හසුවී ගසාගෙන යද්දී...
ඔයා කියන්නෙ රත්තරන්,ඡීවිතය අලුතින් පටන්ගන්න කියලද...
(Masha Meenu)

2 comments:

  1. අතීතය අමතක කරලා හෙට දිනේ ගැන විශ්වාසය තියාගන්න

    ReplyDelete