සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Monday, August 30, 2010

මා මිතුර


අහො',
ඔබ මාත් සමගය...
ටිටෙක නොව
සැම විටම,
මෙ ජිවන ගමන් මගෙ'
තනි නොතනියට
මා සමග සිටිමින්,
සතුටෙදි හා දුකෙ'දි
නිබදවම මා සමග
රැදෙමින්,
මා අසලම සිටින
සැමදා ම ණයගැති
මිතුර නුබයි...

3 comments:

  1. පොඩ්ඩ මල්ලිත් ආසයි දැනගන්න, කව්ද මේ යාළුවා...???
    :)

    ReplyDelete
  2. මම කියන මෙ යාලුවා තමයි අපිත් එක්ක හැම වෙලාවකම ලගින් ඉන්න අපෙ'ම " හෙවනැල්ල " සදාකාලික යාලුවෙක්...

    ReplyDelete