සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Thursday, August 19, 2010

බලාපොරොත්තුව අභියස....



රැ අදුරෙ
ඈත අහසෙ'
රන්වන් පාටින් බබලන
ඉරබටු තරුව නුබද?

මගෙ' සිත් අහසෙ'
පෙනි නොපෙනි යන
මිරිගුව නුබද?

ඉගිලෙන්නට
සිත් ඇතිමුත්
යදම් දමා
සිරකර ඇති
මෙ පු0චි හිතට
සෙනෙහසෙ' යතුර ගෙන
පැමිණෙන්ණෙ' ඔබද?



සබද,
නෙතු දල්වා
බලා හිදිමි
සදක් වි නැගෙනතුරු
ම'සිත් අහස පුරාවට...



2 comments:

  1. කව්ද මෙ නුඹ?? :)
    හරිම ලස්සනයි මෙ කවිය.........

    ReplyDelete
  2. thankz Dinesh මමත් " නුඹ" කියන්නෙ' කවුද කියලා තාම හොයනවා හොයාගත්තහම කියන්නම්

    ReplyDelete