සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Sunday, August 8, 2010

ජිවිතය වු ඔබ

පරිගනක තිරයට හුරු වුනු
ඔය ඇස් දෙකට
මගෙ ඇස් වල එළිය,
දැනෙන්නෙ' නැද්ද කියලා
මම දන්නෙ' නැ

එත් රත්තර0,
ඔය ඇස් දෙකත් එක්ක
දවල් රැ ජිවත් වෙන මම,
ඔයාට ,
මටත් වැඩිය ආදරෙයි...


::@ ඔය ඇස් දෙකට
ආදරය කරන
අප්පච්චිගෙ පොඩ් දො'ණි @::

3 comments:

  1. ඔබ මා මඟ හැර
    වෙනතක හින්දම
    හදවත පෑරී
    වැළපෙයි ඉකිබිඳ
    නොලැබෙන ඔබ ගැන
    හඩා පලක් නැත
    ඔබ ගැන මතකය
    අරගෙන යනු මැන.

    ReplyDelete
  2. දස දහක් සිනා රැළි
    මුව මුවඟ සරසන්න...
    සුවහසක් කතා පොඩි
    නුඹේ කනට කොඳුරන්න...
    උණුහුමට තුරුළු වී
    සුසුම් රැළි සඟවන්න...
    එළඹෙනා දිනක් වෙද
    නුඹ මගේ ළඟ ඉන්න...

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි ගයාන් සහො'.....

    ReplyDelete