සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Sunday, August 22, 2010

~ ~ මගෙ' සද ඔබයි ~ ~

සදට සදහටම තනි රකින
තරුකැට සහසින්,
එක පු0චි තරුකැටයක් අඩුවුනාට
සදට තනි නැ...
ඒ වගෙ'ම
ඔබෙ ලො'කයට මම නැති උනොත්
එ අඩුවත් දැනෙන එකක් නැ...

ඒත්,
සද නැති රැයක
පු0චි තරු වලට විතරක් නෙමෙයි,
මුලු අහසටම පාලුයි...
ඒ වගෙ'ම
මගෙ' ලොකයට ඔබ නොලැබුනොතින්
ඒ ලො'කයම ඔබ නැතිව
පාලුවෙයි..

4 comments:

  1. සද නැති රැයක
    පු0චි තරු වලට විතරක් නෙමෙයි,
    මුලු අහසටම පාලුයි...

    ඇත්තටම පාළුයි....

    ReplyDelete
  2. @Dinesh @Nisha @පොඩ්ඩ මල්ලි ඔයාලට ගොඩක් ස්තුතියි

    ReplyDelete