සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Saturday, September 4, 2010

@ ජිව නාලය ඔබයි @

එදා මෙදා තුර
මගෙ' තනි නොතනියට
සැමදා මා සමග සිටින
යම් දවසක
මෙ විශ්වයෙන්,
මා සමගම
සමුගන්නට,
භවයෙන් භවයට
පෙරුම් පුරා
මා සමග එන
ඔබට,
ම0 ආදරෙයි...
ඔබ මගෙ'
ජිව නාලයයි...

3 comments:

  1. ආදරේට අපි ආදරෙයි හැමදාමත් එකම විදිහටම

    ReplyDelete
  2. aththatama ... pubuduwa hari...

    ReplyDelete
  3. ආදරය තමයි අපව ජිවත් කරවන්නෙ'.........

    ReplyDelete