සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Friday, September 17, 2010

ජිවිතය ඔබයි මට


තනි රැක්ක
රො'ස මල් කල්පනා...
විහිදෙන්න පොපියද්දි
එක හිතක් වෙලා...
නෙත් එක්ක
හුවමාරු කල පෙම් කතා...
හිත් එක්ක හැප්පෙද්දි
එක හිතක් වෙලා...
ගී පිරිතක් බැදි ජිවිතෙ',
නිල් සද මඩලෙ' පලසෙ' රැදි,
ඔබෙ ආදරෙ පින්තාරුවෙ...
ඔබ නිදනා තුරු පපු තුරුලෙ',
සුවද දැනෙ' සුසුමට
හදෙ' කදුලින් කදුලට
ජිවිතෙ' හුස්ම වැටෙ පරමාදරෙ...

4 comments:

  1. ලස්සනයි දිලුෂි නංගි...............

    ReplyDelete
  2. හොදට ලියාලා නෙව සහෝ...ඕන් රත්ගමයා මේ පැත්තට ඔලුව දානවා අද ඉදලා

    ReplyDelete
  3. ඔයාලට ගොඩාක් ස්තුතියි සහො'දරයිනි,,,

    ReplyDelete