සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Sunday, October 31, 2010

♥ සත් පාට ♥


අදුරු අහස
ඉකිලද්දි,
ඈයත් සමග ඔහුත් හඩයි
ඈගේ නෙතින්,
වෑටෙන කදුලු පිසලන්නට...
ඈය වෙත ඔහු,
පාට සතක් හනික එවයි...
එ පාටින් ඈගේ මුහුණ,
නෙක වර්ණෙන් බබලයි...
ඔහු වෙත ඈති ඈගේ සෙනෙහේ,
ගංගාවි දෙගොඩ ගලයි...

3 comments:

  1. ලස්සනයි... ඇයි දිලුෂි නංගි මෙවා මුහුණු පොතට දාන්නෙ නැත්තෙ???

    ReplyDelete
  2. @ ර ත් ග ම යා = thankz
    @ Dinesh aiya = thankx
    මුහුනු පොතට දාන්නත් ඔනා පස්සෙ වෙලාවක දාන්නම්කො

    ReplyDelete