සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Thursday, October 7, 2010

~ ~ මට අහිමි ඔබ ~ ~


හිමිදිරියෙ'
පිපුනු රො'ස මල
පරවුනි නොදැනිම...
මලක් තුලින්
හමන සුළග
ඔබ තුලින්
දැනුනි මට...
කදුලු සගවා
සිනහා පෙන්වා
වෙදනාව මැද
හිනැහෙමි මම...

4 comments:

  1. කදුල තුලින් සිනහ පෙන්වනු නොහැක කිසිවිට...පිටට සිනහව.....හදට විරහව.....හොදයි...හොදයි පොඩි දෝනියේ.......කියවන්න බලන් ඉන්නේ තවත්.........

    ReplyDelete
  2. පරවුන රොස මලක් පෙති
    හැඩ හැහැ නංගියෙ ආදර
    කදුළු සගවා වෙදනා මැද
    හිනැහෙන්නෙ කිම නුඹ
    ලොවට මෙලෙස පෙනෙන්නට????

    ReplyDelete
  3. හැගෙන හැගුමන් නැගෙන හසරැල්
    සිහි වෙනම් ඒ පෙරදා මතකය...
    කුම කරන්නද හඩනවා සිත
    මුලු ලොවට රහසේ...

    ReplyDelete
  4. @ ර ත් ග ම යා
    @ Dinesh අයියා
    @ පොඩ්ඩ මල්ලි
    ඔයාලා හෑමොටම thankx

    ReplyDelete