සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Tuesday, October 19, 2010

~v නුබ ගෙවී ගිහින් v~


නුබට ඉඩදී
බලා සිටියා මම
ගොඩක් දෙ'
හදවතේ හිරකරන්
කාට කියන්නද
මගේ වසන්තයත්
ගුලිකරන්
නුබ ගෙවී ගිහින්
මටත් නොදෑනිම




" කාලය "
නුබ මටත් හොරෙන්
ගෙවෙන අරුමය
කෙසේ නම්
පහදන්නද?

2 comments:

  1. බලා හිටියොත් නුඹ දෙස
    ඇදෙනවා දුර මොහොතින් මොහොත
    ලං උනොත් මා නුඹ වෙත්
    යා හැකියි දුර නුඹත් එක්කම.

    ReplyDelete
  2. කාලය යනවා දෑනෙන්නෙම නෑතුව
    අපි එකෙන් උපරිම
    ප්‍රයෝජනයක් ගන්න ඔනා
    Dinesh aiya thankx

    ReplyDelete