සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Sunday, October 17, 2010

කදුල මම


කදුලු උරුම වු දෑසට
හිනෑහෙන්න අවසර දෙන්න...
දුක උහුලන හිතකට
සතුටෙ මිහිර ලබා දෙන්න...
ඔබ නොමෑතිව මෙ දිවියට
දිවි ගෙවන්න කියා දෙන්න...

2 comments:

  1. සරලයි...අවුරුදු ගානක් ඉදියේ..ඔය කවුරුවත් හිටියෙ නෑ නෙ....ඉස්සරහටත් ඉන්න පුලුවන්

    ReplyDelete
  2. ඔව් රත්ගමයා
    ඔයාගේ කතාව හරි
    අපි ඉපදුනේ තනියම
    කවදා හරි මෑරෙන්නෙත්
    තනියමනේ

    ReplyDelete