සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Thursday, February 24, 2011

☺ 2012 දි ඈත්තටම ලො'ක විනාශයක් වෙයිද? ☺





ඔන්න ඔය මාතෘකාව ගෑන පොඩ්ඩක් හොයලා බලන්න කියලා පොඩිදො'නිට හිතුනා.

එ නිසා මම හොයපු දේවල් ඔයාලටත් දෙන්න කියලා පිනිවෑස්සට ලියන්න ගන්නවා ...





" " 2012 ලො'ක විනාසය " " ගෑන මේ වෙනකොට එක එක මත පලවෙලා තියෙනවා. එක ඉතින්
ඔයාලට අමුතුවෙන් කියන්න ඔන නෑහෑනේ...

ඉස්සර කාලයේ හිටපු ආදි ආසියාතික මුනිවරු නිවෑරදිව, විශ්වසනියව, හා විස්තරාත්මකව ස0සිද්දින් පිලිබදව නිරික්ශණය කරමින් සටහන් කිරිමත්, මිනිසා පුදුමයෙන් පුදුමයට පත් වන ආනාවෑකි පල කළෙත් ඔවුන් ප්‍රගුණ කල සුපිරි දෑනුමක් තුලින්,,,

ඉතින් එ සුපිරි දෑනුම් සම්භාරය ප්‍රයො'ජනයට ගත්ත අපේ මුත්තො'
ලො'ක විනාශය ගෑන ජො'තිර් විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා කියලා
පිලිගන්න පුලුවන් සාක්ශි වලින් හොයාගෙන තියෙනවා...
තව දුරටත් එ ගෑන හොයාගෙන හොයාගෙන යනකොට ඈත අතිතය වෙනකම්
මේ කරුනු නුල් පොටක් වගේ
එකට එකතු වෙනවා කියලා මට හිතුනා ...







3 comments:

  1. බුදු දහමට අනුව ලෝක විනාසයක් වෙන්නේ කල්පයකට පසුව... ලෝක විනාසයක් සිදු වේවි... නමුත් ඒ 2012 නම් නෙමෙයි...

    ReplyDelete
  2. හොඳ මාතෘකාවක්..මේ දවස් වල හැමතැනම වගේ කතා වෙනවා.විවිධ අය විවිධ මත පළ කරනවා.ඒත් ලෝක විනාශය හරියටම 2012 දී වෙනවා කියලා විද්‍යාත්මක සාධකයන් කවුරුත් තාම හරියට ඉදිරිපත් කරලා නෑ මං දන්න තරමින්...

    ReplyDelete
  3. ඔව් Dinesh අයියා ඔයා කියන එක පිලිගන්න පුලුවන් ලො'කයක අවසානයක් කියන්නේ කල්පයක් අවසන් විමක්...
    ඒත් එක 2012 ද කියලානම් කියන්න දන්නේ නෑහෑ.....

    ඔයා කියන එකත් ඈත්ත මනූ අයියා ,, ලො'ක විනාසයක් වෙන්නේ කල්පයක් අවසානයක් උනහම ඒකට තව ගොඩාක් කල් තියෙනවනේ

    ReplyDelete