සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Saturday, February 26, 2011

☺ 2012 දි ඈත්තටම ලො'ක විනාශයක් වෙයිද? ☺ 03


සමහර අය කියන විදිහට 2012 දි ලො'ක විනාසයක් කියලා දෙයක් සිද්ද වෙනවනම් ඒ දවසට කල්පයක් අවසන් වෙන්න ඔනා... ඒත් මේ වෙනකොට අපි ගෙවලා තියෙන්නේ මනු අන්තර 6 ක් විතරයි ... අපි මේ ගෙවන්නේ 7 වෙනි මනු අන්තරය යෙ 28 වන මනුයුගයේ කලියුගයෙ යි.....

ඉතින් 7ත් දෙයියනේ ( එහෙම අය ඉන්නවානම් ) අපි මොකටද මේ තව අවුරුදු ගානකින් එන විනාසයක් ගෑන කියවන්නේ... මේ මිනිසුන්ට පිස්සුද? වෙන්න ඈති.....

2012 වර්ශය අවසන් වනවිට අප ගෙවා තිබෙන්නේ අවුරුදු 5100 ක් විතරම විතරයි... ඒ කියන්නේ ලො'ක විනාසයක් වෙන්න බෑහෑ... (මායා වරුන්ගේ දින දර්ශනය අනුව ) ඒත් එදාට සුවිශේශ දෙයක් වෙනවා ඒ කියන්නේ තරු පොකුරු ගෑසිමක් ...
මෙන්න මේ වගේ...............




තරු පොකුරු ගෑසිමක් සිදුවෙන හෑම වෙලාවකම මොකක් හරි ලොකු විනාසයක් වෙන්න පුලුවන් කියලා ප්‍රවින ජො'තිවේදි තිලක් මාමා කියල තියෙනවා... එදින උදෑසන 5.30 ට යෙදෙන ග්‍රහචාරය අනුව දෑවෑන්ත භුමිකම්පාවක් වෙන්න පුලුවන් කියලා තමයි කියන්නෙනම් ඒත් එක කොහේ කොතෑනක වෙනවද කියලානම් දන්නේ නෑතිලු... මාමා කියන විදියට එහෙම භුමිකම්පාවක් වෙනවා කියලා එයා පිලිගන්නවලු...


එදිනට යෙදිමට නියමිත ග්‍රහචාරය

3 comments:

  1. සරළව කර දෙන පැහැදිලි කිරීමට තුති...!!

    ReplyDelete
  2. සුනාමියක්, භුමි කම්පාවක් වගේ ලොකු දෙයක් වේ වි කියලයි මම හිතන්නේ... ඒත් එහෙම දෙයක්වත් නොවේවා කියල තමයි ප්‍රර්ථනා කරන්නේ...

    ReplyDelete
  3. මම නමි මෙවා ගැන හිතන්න බයයි..

    ReplyDelete