සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Friday, February 25, 2011

☺ 2012 දි ඈත්තටම ලො'ක විනාශයක් වෙයිද? ☺ 02

ජො'තිර් විද්‍යාවේ සදහන් වන ආකරයට ලො'ක විනාසයක් කියලා කියන්නේ, පෘතුවි ගො'ලයට එල්ල වන කිසියම් හො' ආකරයක බාහිර බලවේගයක් තුලින් පෘතුවිය විනාශ වි යාමකි. නමුත් පෘතුවිය සම්පුර්ණයෙනම විනාශවිමක් නොවෙයි.... මේ වලට උදාහරණ විදියට සිලිසුළ0 , භුමිකම්පා , ග0වතුර ....... දක්වන්න පුලුවන්...
ප්‍රවිණ ජො'තිර්වේදි තිලක් ද සිල්වා මාමාගේ අදහස අනුව 2012 දි ලො'ක විනාසයක් සිදුවිය නොහෑකි බවත්..
කුමක් හො' මහා විශාල බලපෑමක් සිදුවිය හෑකි බවත්ය ... සමහර විට මෙය භුමිකම්පාවක් වෙන්න පුලුවන්... කියලා තමයි තිලක් මාමා නම් කියන්නේ...

2012. 12. 21 කියන්නේ තාරකා විද්‍යාවට අනුව නම් තාරකා යුගයක ආරම්භයක් සනිටුහන් කිරිමක් , වගේම මායාවරුන්ගේ දිගු දින දර්ශනයේ එක් චක්‍රයක් අවසන් වන දිනයක් ... නමුත් මෙම දිනයේ ලො'ක විනාසයක් වෙනවා කියලා කවුරුවත් කියලානම් නෑහෑ...
නමුත් ලො'ක විනාසයක් වෙනවනම් වෙන්නේ "කල්පයක්" අවසානයේ .... ඒ කියන්නේ
"කල්ප විනාසයක්" විදියටයි...

කල්පයක් අවසන් වෙන්නේ මේශ රාශ්‍රියේ ආරම්භය පෑමිණිම හා අහස් සිතියමේ සියලු ග්‍රහයන් පොකුරු ගෑසිමක් යන කාරනා සිද්ද උනහමයි .....

" කල්පයක් " කියන්නේ,
  • මනු අන්තර 14 ක් ...
  • මනු අන්තර 1 ක් කියන්නේ මනු යුග 71 ක්...
  • මනු යුගයක් කියන්නේ අවුරුදු 4320000 ක් වෑනි විශාල කාලයක්....

    එතකොට කල්පයක් අවසන් වෙනවා කියන්නේ මනු අන්තර 14 ක් අවසන් විමක් ...

    මේ තියෙන්නේ මායා වරුන්ගේ දින දර්ශනය...


4 comments:

  1. ගෙඩිය පිටින්ම ලෝකේ විනාශ වුනේ නැතත් මොනවා හරි දෙයක් වෙනවා කියන එක නම් මටත් හිතෙනවා..

    මේ තියෙන්නේ නිබිරු කියලා ඉරක් ගැන http://goo.gl/L8XS7

    ලංකාවේ කෙනෙකුටත් පෙනිලා තියෙනවා මේක http://goo.gl/l9V0F

    ඇත්ත නැත්ත කොහොද කියන්න දන්නෑ.. ඒත් මොහොතක් සිතිය යුතු දෙයක්..

    ජය වේවා...!!

    ReplyDelete
  2. අයියා නිබිරු කියන්නේ ඉරක් නෙමෙයි ඒක ග්‍රහලො'කයක්. 2012 ලො'ක විනාශය ගෑන කතාකරනකොට එන ප්‍රදානම මතෘකාව වෙන්නේ නිබිරු ග්‍රහය යි.. මම ඒ ගෑනත් ඉස්සරහට ලියන්න බලාපොරොත්තු වෙනවා...
    අයියා දුන්න link 2 නම් ගොඩාක් වටිනවා .. ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  3. මේ ගැන තමයි මමත් කලින් කිව්වේ "කල්පයක් අවසානයේ" එ කියන්නේ මනු අන්තර 14ක්... තාම ගෙවිලා තියෙන්නේ මනු අන්තර 7 විතරයි මම දන්න තරමින්......

    ReplyDelete
  4. ඔව් අයියා ඔයා හරි අපි මේ ඉන්නේ 7 වෙනි මනු අන්තරයේ

    ReplyDelete