සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Tuesday, December 14, 2010

අපි ඔහුට ආදරය කළෙමු

" ඔහුගෙ'
මිනිස් ගති නිසාත්
උදාර අදහස් හා
අපෙ' අනාගතය ගැන
ඔහු දුටු සිහින නිසාත්,
අපි හැම දෙනෙක්ම
ඔහුට ආදරය කළෙමු.
අපි ළමයින්ව සිටියද
ඒ සත්‍යය
අවබො'ධ කර ගත්තෙමු."

---ගුරු ගීතය---

1 comment:

  1. ජීවිතයෙන් පාඩම් කියා දුන්
    ජීවිතය ජීවත් කරවන්නට කිය දුන්
    ආදරණීය දුෂෙයින්....
    ඔබ සදා අමරණීයයි.....!

    ReplyDelete