සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Thursday, November 11, 2010

♥ සමනළ හැගුමක් ♥

මල් හැමවිටම ,
හිරු ඉදිරියෙ'
බයාදු උනාට
සමනලුන් ඉදිරියෙ'
ආඩම්බර කම් කලාට
සමනලුන්
කවදාවත් මල් එක්ක
තරහා වෙන්නෙ නැ
තරහා වෙන්නත් බැ

මොකද
සමනලුන්ගෙ'
ජීවිතය මල' නිසා

2 comments:

  1. ලස්සනයි පොඩි දෝණි නිර්මාණය..

    ReplyDelete
  2. ඔයාට ගොඩාක් ස්තුතියි දිනෙ'ශ් අයියා...

    ReplyDelete