මට ආදරෙයි කියලා
ඔයා දන්නවද?
ම0 ඔයත් එක්ක හිනාවෙලා කතා කලාට
මෙ පු0චි හිතෙ',
ඔයා ගැන කොච්චර ආදරයක් ගැ0ගිලා තියෙනවද කියලා
ඔයා ම0 දිහා බලන එක බැල්මකට,
මාව කොච්චර පිච්චෙනවද කියලා
ඔයා දන්නෙ නැ
තවත් මාව පුච්චන්න එපා
ඒත්, මට බලෙන් ඔයාගෙ ආදරෙ
ගන්න ඔන නැ..
සමහරවිට ඔයා
මට ආදරය කරන්නෙ' නැතුව ඇති..
ම0 අහිතක් හිතන්නෙ නැ
ඒ ම0 ඔයාට ගොඩක' ආදරය කරන නිසා
මහමෙරක් තරම් ආදරය කරන නිසා...
ලස්සනයි........ එත් තමන්ට ආදරෙ නොකරන කෙනෙකුට ඔය තරම් ආදරෙ කරන්න එපා..........
ReplyDeletelassanaie nanga
ReplyDeleteඇත්ත දිනේශ් අයියා කියපු දේ.තමන්ට හොදට ආදරේ කරන කෙනෙක් කොයාගන එයාට ඔය ආදරේ පුදන්න
ReplyDeleteඑක්කෙනෙක් විතරක් ආදරේ කරාට ඒකට ආදරේ කරනව කියාලා කියන්නෙ නෑ නෙව පොඩි දෝණියේ...ආදරේ කරන්න 2නෙක් ඕන......2න්නම ආදරේ කරන්නත් ඕන....ඒකට තමා ආදරේ කියන්නෙ....
ReplyDeletelassani dilu......
ReplyDeleteසරදමක් නැති ජීවිතේ...
ReplyDeleteලස්සනයිමේ ආදරේ...
සරදමක් වී මාගෙ දෛවය...
සැගවිලා ඒ ආදරේ...
අක්කියාගේ පදවැල හරිම අගෙයි අක්කී... ඒ වගේම රත්ගමයගේ අදහස ජීවිතේට වටින කියන අදහසක්.....
ඔයාලා හෑමො'ටම ගොඩාක් ස්තුතියි යාලුවනෙ'
ReplyDelete