තනි රැක්ක
රො'ස මල් කල්පනා...
විහිදෙන්න පොපියද්දි
එක හිතක් වෙලා...
නෙත් එක්ක
හුවමාරු කල පෙම් කතා...
හිත් එක්ක හැප්පෙද්දි
එක හිතක් වෙලා...
ගී පිරිතක් බැදි ජිවිතෙ',
නිල් සද මඩලෙ' පලසෙ' රැදි,
ඔබෙ ආදරෙ පින්තාරුවෙ...
ඔබ නිදනා තුරු පපු තුරුලෙ',
සුවද දැනෙ' සුසුමට
හදෙ' කදුලින් කදුලට
ජිවිතෙ' හුස්ම වැටෙ පරමාදරෙ...
ලස්සනයි දිලුෂි නංගි...............
ReplyDeleteilke this page dinushi sis
ReplyDeleteහොදට ලියාලා නෙව සහෝ...ඕන් රත්ගමයා මේ පැත්තට ඔලුව දානවා අද ඉදලා
ReplyDeleteඔයාලට ගොඩාක් ස්තුතියි සහො'දරයිනි,,,
ReplyDelete